WATCH – සුපිරි පන්දුවාරය පැරදුනාට ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි තරගය දින්නා – #AUSvSL – 3rd T20I | Cricket Chat

584

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන විස්සයි විස්ස තරගය හෙට (15) ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවරදී ආරම්භ වෙනවා. ඒ තරගය ගැන ThePapare.com කණ්ඩායමේ ලෙලුම් මහාකුමාර සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක චාමර කපුගෙදර විසින් පවත්වපු Expert Analysis වැඩසටහනයි මේ.