WATCH – මහේල ජයවර්ධන ශ්‍රී ලංකාව සමඟ එක්වෙයි #CWC23

154
2023 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය මේ මස 7 වැනිදා දකුණු අප්‍රිකාව සමඟ දිල්ලි හිදී පැවැත්වෙනවා. ඒ තරගය වෙනුවෙන් තරග වදිනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම අද (5) සිය මූලික පුහුණුවීම් වල නිරත වුනා.

>>Photos – Sri Lanka practice session ahead of South Africa match – ICC Men’s Cricket World Cup 2023<<