WATCH – උඩ පන්දුවක් සහ නිපන්දුවක් කළ හදියක් – Sports Watch – 2/11/2022

4441
ගෙවනු සතියේ දී පැවැත්වුණු දෙස් විදෙස් කෙළිබිමේ තොරතුරු රැගෙන ThePapare.com මාධ්‍යවේදී සචින් දනංජය සහ ලක්සිසි ද සිල්වා පැවැත්වූ Sports Watch වැඩසටහනයි මේ.