WATCH – කොදෙව් පන්දු යවන්නන්ගෙන් වාර්තාවක්; මැතිව්ස්ට ස්කෑන් පරීක්ෂණයක් – #SLvWI 2nd Test Day 02 Cricketry

5921

සෝබර්ස් – තිසේරා කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අද ගාල්ලේ දී නිමා වුනේ වර්ෂාවෙන් ඇතිවූ බාධාවන් සමගයි. මේ 0වන දිනය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් දනංජය ඔබ වෙත රැගෙන එන Cricketry වැඩසටහන.