WATCH – ශ්‍රී ලංකාවට වැරදුනේ කොතැනද? – #SLvNAM – T20 World Cup 2022 – Post Match Cricketry

446

2022 ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර පැවැත්වෙන තරගය අද (17) Geelong හි Kardinia Park ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

මූලික වටයේ A කාණ්ඩයේ තරගයක් ලෙස ක්‍රියාත්මක වුනු මේ තරගයේ දී ලකුණු 55ක දැවැන්ත ජයක් ලබා ගැනීමට නැමීබියාව සමත් වුනා.

 

එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී Estelle Vasudevan ඕස්ට්‍රේලියාවේ Geelong සිට ගෙන එන Post Match Cricketry වැඩසටහනයි මේ.

Coverage Powered by Moose Clothing Company