WATCH – අවිශ්ක – භානුක ඔවුන්ගේ අලුත් වගකීම හරියටම ඉටු කළා – #SLvNAM | Cricketry – ICC T20 World Cup 2021

195

2021 ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වුනු පළමු තරගය ඊයේ (18) නැමීබියා කණ්ඩායම සමඟ අබුඩාබි හිදී පැවති අතර එම තරගයෙන් කඩුලු 7ක ජයක් ලබාගෙන තරගාවලිය සඳහා සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. මේ එම තරගය ගැන ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ ගෙන එන Cricketry වැඩසටහනයි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

>>මහීෂ්, අවිශ්ක හා භානුක ගමන සුබ කරයි<<

>>WATCH – “අපේ පිතිකරණ ස්ථානයන් ගැන දැන් ලොකු විශ්වාසයක් තිබෙනවා” – Bhanuka Rajapaksa<<

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<