WATCH – අපිට තිබ්බ අවස්ථාව දෝතින් ලබා ගන්න බැරි වුනා – #SLvAUS | Cricketry – ICC T20 World Cup

495

2021 ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වුනු දෙවැනි තරගය ඊයේ (28) ඕස්ට්‍රේලියාව සමඟ ඩුබායි හිදී පැවැත්වුනා. එම තරගයෙන් කඩුලු 7ක සුපිරි ජයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුනා. මේ එම තරගය ගැන ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ ගෙන එන Cricketry වැඩසටහනයි.