WATCH – මාතරින් බිහිවුණු NSL සිව්දින තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – Shashika Dulshan | Powerplay

2151

මාතර සාන්ත සර්වේසස් විද්‍යාලයෙන් බිහිවුණු දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ශෂික දුල්ශාන් නිමාවුණු NSL සිව්දින තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා බවට සම්මාන දිනාගත් ශෂික, Powerplay වැඩසටහන සමඟ එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා.