WATCH – 2014 ලෝක කුසලාන අවසන් තරගයේ දී වුනු අපූරු සිදුවීමක් ගැන සචිත්ර කියපු කතාව – Rhino Power Play

1053

චාමර කපුගෙදර සහ සචිත්‍ර සේනානායක සහභාගී වුනු Rhino Power Play වැඩසටහනේ දී 2014 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ගැන සචිත්‍ර මෙසේ සිය සොඳුරු මතකය අවදි කළා.