WATCH – NSL පිටියෙන් පළමු පෙළ වරම් දිනූ යොවුන් දක්ෂයා – Ranuda Somarathne | Powerplay

244

කුරුණෑගල උපත ලබා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය නියෝජනය කරමින් ශ්‍රී ලංකා 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම ද නියෝජනය කළ, රනුද සෝමරත්න Powerplay වැඩසටහන සමග එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා.