WATCH – තණතීරු වලින් තරගාවලියක සාර්ථකත්වය මනින්න බැහැ – Chamara Kapugedara

138

අද පෙරවරුවේ 2023 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ Play-off වටයට සුදුසුකම් ලබාගත් කණ්ඩායම් පුහුණුකරුවන් සමඟ මාධ්‍ය සාකච්ඡාවක් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ දී පැවැත්වුණා. එහි දී ගාල්ල කණ්ඩායමේ පුහුණුකරු චාමර කපුගෙදර මෙසේ තම අදහස් පළ කළා