WATCH – ජාතික කණ්ඩායමේ පිතිකරණ උසස් වීමක් ලබාගන්න මම සූදානම් – Wanindu Hasaranga

500
අද පෙරවරුවේ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) කණ්ඩායම් නායකයින් සමඟ මාධ්‍ය සාකච්ඡාවක් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ දී පැවැත්වුණා. එහි දී මහනුවර කණ්ඩායමේ නායක වනිදු හසරංග මෙසේ තම අදහස් පළ කළා.