WATCH – පාපන්දුවට සහ ක්‍රිකට් වලට එක සේ පෙම් බැදි – Pramod Madushan | Powerplay

2137

හම්බන්තොට ප්‍රදේශයේ උපත ලබමින් හම්බන්තොට ථෙරපුත්ත ජාතික පාසලේ ඉගෙනුම ලබා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දින ගත්, ප්‍රමෝද් මධුෂාන් Powerplay වැඩසටහන සමග එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා