WATCH – වසර 9කට පසු ගාල්ලේ දී තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වෙයි ද? – #SLvPAK | 2nd Test – Day 4 Cricketry

638

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද (27) අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් නියමිත කාලයට පෙර අවසන් කිරීමට සිදුවුණා. මේ එම තරග දිනය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ රැගෙන ගෙන එන Cricketry වැඩසටහනයි.