WATCH – NSL සිව්දින ක්‍රිකට් තරගාවලියේ වීරයා කමිඳු සහ හොඳම පිතිකරු ඕෂද දැක්වූ අදහස්

1156

2022 නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට මහනුවර කණ්ඩායම සමත් වුනා. එහිදී තරගාවලියේ වීරයා සම්මානය දිනාගත් මහනුවර කණ්ඩායමේ නායක කමිඳු මෙන්ඩිස් සහ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වුනු මහනුවර කණ්ඩායමේ ඕෂද ප්‍රනාන්දු මෙසේ ඔවුන්ගේ අදහස් පැවසුවා.

Video Credits – Sri Lanka Cricket Media Unit.