WATCH – නවසීලන්තයට අභියෝගයක් දෙන්න අපි සූදානම් – Chamari Athapaththu

603

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරග 3කින් සහ විස්සයි විස්ස තරග 3කින් සමන්විත තරගාවලිය හෙට (27) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. එයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු මෙසේ මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.