VideosSinhala WATCH – සහෝදරයා පරාජය කරමින් බුලුගහපිටිය ප්‍රථම ස්ථානයට By Admin - 11/03/2022 91 Share on Facebook Tweet on Twitter අදින් (11) නිමා වූ ආසියානු ශූරතාවය සඳහා වන ජාතික තේරීම් තරගාවලියේ දෙවැනි අදියරේ මීටර් 800 පිරිමි ඉසව්ව ජය ගන්නට බුලුගහපිටිය සමත් වුනා. මේ ඔහුගේ ඉසව්වයි.