WATCH – ලොකු මාලිංගගෙන් උපදෙස් ගන්න පොඩි මාලිංගලා | Malinga coaching Matheesha Pathirana & Nuwan Thushara

657

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සහභාගී වුනු පළමු පුහුණු සැසිය අද (4) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා. එහිදී ශ්‍රී ලංකා වේගපන්දු පුහුණු උපදේශක ලසිත් මාලිංග, මතීෂ පතිරණ සහ නුවන් තුෂාර වෙත මෙසේ උපදෙස් ලබාදුන්නා.

Coverage Powered by – Moose Clothing Company