WATCH – “අවසන් 8 දෙනා අතරට එන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා” – ලහිරු චන්ද්‍රබණ්ඩාර #AsianGames

9

ආසියානු ක්‍රීඩා තරගාවලියේ බොක්සිං තරග ඉසව්වට සහභාගී වූ ලහිරු චන්ද්‍රබණ්ඩාර ThePapare සමගින් මෙලෙස අදහස් පලකලා.