WATCH – පෙරළිකාර LPL තරගාවලියේ Play-off වටයේ වැඩිම වාසිය කාටද? – LPL Gold Cricket Chat

104

Lanka Premier League 2023 තරගාවලියේ මූලික වටයේ සියලුම මේ වන විට පවත්වා අවසන්. මේ ඒ පිළිබඳ ව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක/ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් සහ ThePapare.com ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු දමිත් වීරසිංහ සිදු කළ විශ්ලේෂනාත්මක කතා බහයි.