WATCH – සුපිරි පන්දුවාරයෙන් LPL උණුසුම වැඩි වෙයි – LPL 2023 – 31st July | Cricketry

100

2023 ලංකා ප්‍රිමියර් ලීගයේ (LPL) අද (31) පැවති තරග දෙකෙන් Galle Titans සහ Colombo Strikers යන කණ්ඩායම් ජයග්‍රහණ ලබාගත්තා. ඒ ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් දනංජය ඔබ වෙතට රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.