WATCH – LPL ඉතිහාසය අලුත් කළ වාර්තාව ගැන Avishka Fernando කියපු දේ

209

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අටවැනි තරගයෙන් Dambulla Aura පරදවා ලකුණු 51ක ජයක් ලබා ගන්නට Jaffna Kings සමත් වුනා. එහිදී අවිශ්ක ප්‍රනාන්දු සහ Rahmanullah Gurbaz එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 133ක ප්‍රවේගකාරී ආරම්භක සබඳතාවයක් ගොඩනැංවූ අතර ඒ නිසාවෙන් ඔවුන්ට ලකුණු 240ක වාර්තාගත ලකුණු පුවරුවක් නිර්මාණය කරන්නට හැකි වුනා. තරගයට පසුව අවිශ්ක මෙසේ සිය අදහස් පැවසුවා.

Visual Credits – Sri Lanka Cricket

>> Lanka Premier League 2022 <<