WATCH – අපේ වේගපන්දු යවන්නන්ගේ කළ වෙනස්කම්, ඔවුන් සිදු කරන කැපකිරීම ගැන Chaminda Vaas කියයි

698

2021 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ගේ දස්කම් සහ ඔවුන්ගේ වර්ධනය ගැන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් වේගපන්දු යවන පුහුණුකරු චමින්ද වාස් ThePapare.com වෙත මෙසේ සිය අදහස් පවසා සිටියා.