WATCH – LPL නිල තේමා ගීතය හැදුණු විදිහ ගැන ගායක තරු කියපු කතා

2791

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL තරගාවලියේ 2021 අදියරේ නිල සන්නිවේදන සහකරු ලෙසින් එක්වෙමින් තරගාවලිය බලගැන්වීමට, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC තීරණය කර තිබෙනවා.

තරගාවලියට සහභාගී වන කණ්ඩායම් දිරිගන්වන, මෙරට ජනප්‍රියම ගායන තරු රැසක් එක්ව ගයන ‘එක්ව ජය ගමු’ LPL තේමා ගීතය තරගාවලි සංවිධායකයන් වන The IPG Group විසින් එළිදක්වනු ලැබීය.