WATCH – වනිඳු, කුසල්, සදීර ක්‍රීඩා කළ SLC Yellowට දරුණු පරාජයක් – T20 WC Preparation Matches

132

2024 විස්සයි විස්ස ලෝක කුසලානයට සූදානම් වීම සඳහා පවත්වනු ලබන තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ හයවැනි සහ අවසන් තරගය අද (මැයි 11) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා. එම තරගයෙන් SLC Yellow පරදා ලකුණු 82ක ජයක් වාර්තා කිරීමට SLC Green කණ්ඩායම සමත් වුණා.