WATCH – කොළඹින් මාතරට ගොස් ජාත්‍යන්තරයට ගිය යොවුන් තරුව – Hasitha Amarasinghe | Powerplay

470

කොළඹ උපත ලබා, ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මාතර සාන්ත සර්වේසස් විද්‍යාලයට ගිය මුල්පෙළ පිතිකරුවෙක් වන හසිත අමරසිංහ Powerplay වැඩසටහන සමග එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා.