WATCH – “ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිත්වය ගැන පළ වූ දේවල් ගැන අපි දැනුවත් නැහැ” – ඈෂ්ලි ද සිල්වා

15

ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගත සැලසුම් සම්බන්ධව දැනුවත් කරන මාධ්‍ය හමුවක් අද පැවැත්වුණා. එහිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මෙලෙස අදහස් පලකලා.