WATCH – නවක ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඉහළයි – ශමිල් මලින්ද | ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම

89

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වෙන Dr. Ahmed Saif Belhasa වොලිබෝල් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ශමිල් මලින්ද අදහස් දක්වමින්.