WATCH – ක්‍රිකට් ගහන්න ආස නිසා ශිෂ්‍යත්වය ඉහලින්ම සමත් වුනු – Duvindu Ranathunga | Powerplay

549

කොළඹ මහානාම විද්‍යාලයෙන් බිහිවුනු දුවිඳු රණතුංග Powerplay වැඩසටහන සමග එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා.