WATCH – “අභියෝග මැද වුවත් ශ්‍රී ලංකාවට අභිමානයක් ගේන්න ලැබීම ගැන සතුටුයි” – අනුරාධ සුරේෂ් #AsianGames

11

ආසියානු ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කල හොකී කණ්ඩායමේ උපනායක අනුරාධ සුරේෂ් ThePapare සමගින් මෙලෙස අදහස් පලකලා.