WATCH – මංගල බාලිකා ලෝක කුසලානයේ හොඳම කණ්ඩායමට තේරුණු එකම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව – Dewmi Vihanga | Powerplay

511

ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයෙන් බිහිවුනු දෙව්මි විහංගා Powerplay වැඩසටහන සමග එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා.