WATCH – මම මාව Back කරලා ක්‍රීඩා කරන එක තමයි සාර්ථකත්වයේ රහස – Kusal Perera

147

2023 LPL තරගාවලියේ පළමු Qualifier තරගයෙන් Galle Titans පරාජය කරමින් කඩුලු 6ක ජයක් ලබාගන්නට Dambulla Aura කණ්ඩායම සමත් වුනා. තරගයට පසුව කුසල් පෙරේරා මෙසේ මාධ්‍යට අදහස් දැක්වූවා.