WATCH – මම නැතිවත් අපි අවසන් තරගය දින්නා; ආබාධය ගැන දැන්ම කියන්න බැහැ – Wanindu Hasaranga

653

2023 LPL තරගාවලියේ අවසන් මහා තරගය Dambulla Aura vs B-Love Kandy කණ්ඩායම් අතර ඊයේ (20) පැවැත්වුණා. එම තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත්වූ B-Love Kandy කණ්ඩායම තරගාවලියේ ශුරතාවය දිනාගත්තා. එම තරගයට පසුව B-Love Kandy ක්‍රීඩක Wanindu Hasaranga මෙසේ සිය අදහස් පැවසුවා.