WATCH – මහිෂ්, KJP සහ දසුන් දකුණු අප්‍රිකානු තරගය ක්‍රීඩා කරයි ද? – #SLvSA – Cricketry – Cricket World Cup 2023

430

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර මූලික වටයේ තරගය හෙට (7) දිල්ලි නගරයේ පිහිටි Arun Jaitley ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. එම තරගය ගැන ThePapare.com ක්‍රිකට් කළමණාකරු දමිත් වීරසිංහ රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.