WATCH – ඉන්දීය පන්දු යවන්නන්ට ඇයි ශ්‍රී ලංකා පිතිකරුවන් මෙච්චර බය? | #SLvIND Cricketry – #CWC23

244

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරගයෙන් ලකුණු 303ක ජයක් ලබා ගැනීමට ප්‍රබල ඉන්දීය ක්‍රීඩකයින් සමත් වුනා. ඒ තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.

Coverage Powered by Lankatiles & Black Knight