2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුණු මූලික වටයේ තරගය අද (16) ලක්නව් හිදී අවසන් වුනා. එම තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගත්තේ ඕස්ට්‍රේලියාවයි. තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.
Coverage Powered by Lankatiles & Black Knight




![WATCH – Mandil gunawardana 59 [126] vs Kingswood | 119th Battle of The Maroons Hill Country Mandil gunawardana](https://www.thepapare.com/wp-content/uploads/IMG_0369-1-100x70.jpg)











