WATCH – බලාපොරොත්තු වූ ක්‍රීඩකයින් ප්‍රමාණවත් දස්කම් දැක්වූවා ද? – Cricket Watarawuma

230
ගෙවුණු සතියේ ක්‍රියාත්මක වුනු අන්තර් සමාජ විස්සයි විස්ස තරගාවලිය, දකුණු අප්‍රිකානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සහ වයස අවුරුදු 19න් පහළ දිස්ත්‍රික් තරගාවලිය පිළිබඳ සියලු දේ ගැන දැනගන්න ThePapare.com හි දමිත් වීරසිංහ සහ සචින් දනංජය රැගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන බලන්න.