WATCH – 13න් පහළ පාසල් ක්‍රිකට් අර්ධ අවසන් පූර්ව වටය තීන්දුයි – Cricket Watarawuma

102

වයස අවුරුදු 13න් පහළ පාසල් බාලක ක්‍රිකට් තරගාවලියේ තතු, වයස අවුරුදු 19න් පහළ පාසල් බාලක ක්‍රිකට් තරගාවලියේ තතු, වයස අවුරුදු 19න් පහළ පිරිමි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තතු, Major Club එක්දින තරගාවලියේ තතු, අන්තර් සමාජ Tier B විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ඇතුළු සියල්ල ගැන දැනගන්න ThePapare කණ්ඩායමේ සචින් ධනංජය සහ මලින්ද ස්වර්ණමාල් රැගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන නරඹන්න.