WATCH – දකුණු ලක පාසල් රැසක් අවසන් පූර්ව වටයට – Cricket Watarawuma

246

ගෙවුණු සතියේ 19න් පහළ බාලක පාසල් ක්‍රිකට් පිටියේ පුවත්. NSL තරග තතු. වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ තතු. ඒ සියල්ල ගැන දැනගන්න ThePapare.com කණ්ඩායමේ මලින්ද ස්වරණමාල්, සචින් දනංජය සහ දමිත් වීරසිංහ පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන බලන්න.