VideosSinhala WATCH – දැවැන්තයින්ගේ අපරාජිත බව බිඳ වැටුණු සතියක නිශාන් මදුෂ්කගෙන් පෙරළිකාර දස්කම් – Cricket Watarawuma By Admin - 22/09/2022 269 Share on Facebook Tweet on Twitter ගෙවුණු සතියේ දී පැවැත්වුණු පාසල් ක්‍රිකට් තරග සහ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරග ගැන ThePapare.com කණ්ඩායමේ දමිත් වීරසිංහ, සචින් දනංජය සහ ලක්සිසි ද සිල්වා පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන.