WATCH – දැවැන්තයින්ගේ අපරාජිත බව බිඳ වැටුණු සතියක නිශාන් මදුෂ්කගෙන් පෙරළිකාර දස්කම් – Cricket Watarawuma

226
 

ගෙවුණු සතියේ දී පැවැත්වුණු පාසල් ක්‍රිකට් තරග සහ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරග ගැන ThePapare.com කණ්ඩායමේ දමිත් වීරසිංහ, සචින් දනංජය සහ ලක්සිසි ද සිල්වා පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන.