WATCH – ද්විත්ව ශතකයක් සහ පෙරළිකාර ජයග්‍රහණ දෙකකින් හැඩවුණු සතියක් – Cricket Watarawuma

240

ගෙවුණු සතියේ 19න් පහළ පාසල් ක්‍රිකට් පිටියේ පුවත්. වයස අවුරුදු 13න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් සටන නිමයි. NSL තරග උණුසුම ආරම්භ වෙයි. ඒ සියල්ල ගැන දැනගන්න ThePapare.com කණ්ඩායමේ සචින් දනංජය සහ ලක්සිසි ද සිල්වා පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන බලන්න.