ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ ක්‍රීඩක වෙන්දෙසිය සිදු වූ ආකාරය, වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයින් පිළිබඳ සහ ගෙවුණු සතියේ ක්‍රියාත්මක වුනු අන්තර් සමාජ විස්සයි විස්ස තරගාවලියේ තතු, දකුණු අප්‍රිකානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තතු, වයස අවුරුදු 23න් පහළ කාන්තා නැගී එන ආසියාන කුසලාන තරගාවලියේ තතු සියල්ල ගැන දැනගන්න ThePapare.com කණ්ඩායමේ දමිත් වීරසිංහ, සචින් දනංජය සහ මලින්ද ස්වාර්ණමාල් බණ්ඩාර පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන බලන්න.