WATCH – උසස්වීම් සහ පහත හෙලීම් තීන්දු වෙන පාසල් ක්‍රිකට් සටන ඇරඹෙයි – Cricket Watarawuma

370

19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග කාණ්ඩයන් මොනවද? LPL එකේ අලුත්ම තත්වය කොයි වගේ ද? කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ශූරයින් කවුරුන්ද? ඒ සියල්ල ගැන දැනගන්න ThePapare.com කණ්ඩායමේ දමිත් වීරසිංහ, සචින් දනංජය සහ ලක්සිසි ද සිල්වා පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන බලන්න.