WATCH – අභියෝග, කලබැගෑනි අස්සේ ගෙවී ගිය 2023 ක්‍රිකට් පිටිය – Cricket Recap of 2023

1738

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ගැන වඩාත් කතා බහට ලක්වූ 2023 වසර ගෙවී යමින් නව වසරක් එළැඹෙමින් පවතිනවා. ගෙවී ගිය වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ද අනපේක්ෂිත ප්‍රතිඵල රැසක් ගෙන දුන් වසරක් ලෙස හැඳින්වීමට හැකියි. මේ නිමා වූ 2023 දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ගැන කෙටි නැවත හැරී බැලීමක්.