WATCH – මංගල තරගවල දී සුපිරි දස්කම් පෑ ඇතුගල්පුර තරුව – Chamindu Wickramasinghe | Powerplay

391

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයෙන් බිහිවුනු දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක චමිදු වික්‍රමසිංහ Powerplay වැඩසටහන සමග එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා