WATCH – චාමික ගහපු සැර පාරවල් ටික – ICC T20 World Cup 2021 | Sri Lanka Practice

746

2021 ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය හෙට (28) ඕස්ට්‍රේලියාව සමඟ ඩුබායි හිදී පැවැත්වෙනවා. මේ එම තරගයට පෙර පැවති පුහුණු සැසියේ දී චාමික කරුණාරත්න සිය පිතිකරණ පුහුණුවීම්වල නිරත වුනු ආකාරය.