WATCH – ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ප්‍රේක්ෂකයින්ට ලබා දුන් සතුට මිල කරන්නට බැහැ – #SLvAUS – 4th ODI Cricketry

141

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුනු සිව්වැනි එක්දින තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් හිමි කර ගැනීමට සමත් වූ ශ්‍රී ලංකාව තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම තරගාවලිය ජය ගැනීමට සමත් වුනා. මේ එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් දනංජය රැගෙන ගෙන එන Cricketry වැඩසටහන.