WATCH – අවුරුදු 20 මාලිංගට වඩා අවුරුදු 20 මතීෂ ඉදිරියෙන් – #SLvAUS: 1st T20I – Expert Analysis

212

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය මේ මස 7 වැනිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. මේ එම තරගය ගැන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක/ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් සහ ThePapare.com ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු දමිත් වීරසිංහ සිදු කළ විශ්ලේෂනාත්මක කතා බහයි.

Coverage Powered by Moose Clothing Company

More 👉 https://bit.ly/TPCricket

සම්පූර්ණ වීඩියෝව – https://www.thepapare.com/watch-australia-tour-of-sri-lanka-2022-1st-t20i-expert-analysis-sinhala/