WATCH – පදක්කම් පහකින් හැඩ වූ යොවුන් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය

580

කුවේට් හී පැවති 2022 ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය අවසන් වුනේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් පදක්කම් පහක් ජයග්‍රහණය කරමිනුයි. මේ ඒ තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩික ක්‍රීඩිකාවන්ගේ දස්කම්.