WATCH – “ශ්‍රී ලංකාවේ නාමය ලෝකෙ වටේ ගෙනියන්න ලැබුණු එක ගැන සතුටුයි” – ටෝනි ප්‍රසන්න #AsianGames

13

ආසියානු ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසිකිරීමේ තරග ඉසව්වට සහභාගී වන රුමේශ් තරංගගේ පුහුණුකරු ටෝනි ප්‍රසන්න ThePapare සමගින් මෙලෙස අදහස් පලකලා.